වසර 15ක් ලොව වේගවත්ම මිනිසා ලෙස වැජඹුණු ඔලිම්පික් ශූර ටීම් හයින්ස් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මීටර් 100 ධාවන තරගයක් තත්පර 10කට අඩු කාලයකින් නිමකළ පළමු මිනිසා ලෙසයි ඔහු සඳහන් වන්නේ.
එක්සත් ජනපද ශූරතා තරගාවලියේදී මීටර් 100 තරගය තත්පර 9.9කින් නිමකරමින් හයින්ස් එම වාර්තාව තබා ඇති අතර 1968 මෙක්සිකෝ නගරයේ පවතී ඔලිම්පික් තරගාවලියේදී මීටර් 100 තරගය 9.95කින් නිමකළ හයින්ස් මියයන විට 76 හැවිරිදි වියේ පසු වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |