තුසිත හල්ලොලුව තමන්ටම වෙඩි තියාගන - පොලිස්පති හෙළිකරයි
Crime
Law and Order
Latest Headlines
Priyantha Weerasooriya
Sinhala news
By Ashfa
අද පැවති රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුව අමතමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර ඇත.
අත්අඩංගුවේ සිටින තුසිත හල්ලොලුව මහතාට වෙඩි තැබීමේ සිද්ධිය ඔහු විසින්ම සැලසුම් කල වැඩක් බව හෙළිවී ඇතැයි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් අධිකරණයටත් කරුණු වාර්තා කර ඇතැයිද ඒ මහතා පැවසීය.
අධිකරණයේ විභාග වන නඩුවක් බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුරා අදහස් ඵල කිරීමට හැකියාවක් නැති බවද ඔහු සඳහන් කළේය.