කටුනායක ඉඳන් තලවකැලේ යද්දී හැටන් පාරේදී සිදුවූ දරුණු අනතුර - ත්‍රීරෝද රථය රියදුරුත් එක්කම අඩි 100ක ප්‍රපාතයට

Report

කටුනායක සිට තලවකැලේ ලිදුල දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයට පෙරලීමෙන් එහි රියදුරු තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

ඊයේ පස්වරු 4:00ට පමණ හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ කැරොලිනා වත්ත ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව තිබේ .

රියදුරුට නින්ද යෑම නිසා ත්‍රීරෝද රථය පාලනයෙන් මිදී ප්‍රපාතයට පෙරලීගොස් ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත.

යාපනය කළඹමින් චෙම්මනි සමූහ මිනිවළෙන් සිරුරූ 351ක කොටස් හමුවෙයි

යාපනය කළඹමින් චෙම්මනි සමූහ මිනිවළෙන් සිරුරූ 351ක කොටස් හමුවෙයි

මෙන අනතුරින් ත්‍රීරෝද රථයට ද දැඩි අලාභ හානි සිදු ව ඇත.