ලංකාවෙම බලාපොරොත්තු මැද රුමේෂ් තරංග අදත් හෙල්ල අතට ගනී

Report

හෙල්ල විසිකිරිමේ ශූර රුමේෂ් තරංග අද (16) දින චෙක් ජනරජයේ ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගිවීමට නියමිතව ඇත.

රෝම ඩයමන් ලීග් තරගාවලියෙන් වාර්තාගත දක්ෂතාවයක් දැක්වූ රුමේෂ් තරංගට ශ්‍රේණිගත කිරිම්වල තවදුරටත් ඉදිරියට යාමට මෙම තරගාවලියේ දක්වන දක්ෂතා උදව් වනු ඇති බව සඳහන්.

එමෙන්ම මේ වන විට ඔහු ලෝක ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයේ පසු වෙයි.

IPL තරුව වෛභව් සූර්යවංශිගේ පිතිකරණයට ලංකාවේ පළමු එක්දින නායකයාත් වශී වෙයි

IPL තරුව වෛභව් සූර්යවංශිගේ පිතිකරණයට ලංකාවේ පළමු එක්දින නායකයාත් වශී වෙයි

මෙසීගේ අවසන් ලෝක කුසලාන සිහිනය - මෙවර ඔහු පිටියට බහින්නේ හැමදාටම වඩා වෙනස්ම මානසිකත්වයකින්? මෙන්න හේතුව

මෙසීගේ අවසන් ලෝක කුසලාන සිහිනය - මෙවර ඔහු පිටියට බහින්නේ හැමදාටම වඩා වෙනස්ම මානසිකත්වයකින්? මෙන්න හේතුව