සුළු මොහොතකට පෙර ප්‍රබල භූකම්පනයක් - සුනාමි අවදානමක්ද?

Report

ඉන්දුනිසියාවේ සුලවේසි දූපත්වල රික්ටර් මාපක 6. 7ක භූ කම්පනයක් හටගෙන ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම භූ කම්පන තත්ත්වය එම දූපත් හි පලු නමැති ප්‍රදේශයට බලපා ඇති බවයි.

කෙසේ වෙතත්, එරට කාලගුණ අංශ පවසන්නේ මේ හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවයි. 

මාරාන්තික වෛරසය පෙර නොවූ විරූ මට්ටමකින් පැතිරෙයි - පැය 24ට මරණ 29ක් - මරු කටේ වැටුණු ලෝකය

මාරාන්තික වෛරසය පෙර නොවූ විරූ මට්ටමකින් පැතිරෙයි - පැය 24ට මරණ 29ක් - මරු කටේ වැටුණු ලෝකය

රියදුරන්ට සහ මගීන්ට දැඩි නීතියක් - අවසාන දිනය ජුනි 19 - නොකළොත් දැඩි නීතිමය පියවර

රියදුරන්ට සහ මගීන්ට දැඩි නීතියක් - අවසාන දිනය ජුනි 19 - නොකළොත් දැඩි නීතිමය පියවර