බ්ලු‍මැන්ඩල් සංඛ සහ මෝදර නිපුණගේ සහෝදරයාට දින 90ක රැඳවුම් නියෝග

Report

ශ්‍රී ලංකාවට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවන් වන බ්ලු‍මැන්ඩල් සංඛ සහ මෝදර නිපුණ නැමැත්තාගේ සහෝදරයා වන මෝදර චතුර නමැත්තාට දින 90ක රැඳවුම් නියෝග ලබා ගෙන ඇති බව වාර්තා වේ.

ඒ ත්‍රස්ත්‍රවාදය වැළක්වීමේ පනත යටතේයි.

ඉකුත් 13 වන දින ඩුබායි හි සිට මොවුන් දෙදෙනා මෙරටට රැගෙන එන ලදි.

අනතුරුව බ්ලු‍මැන්ඩල් සංඛ නැමැත්තා කොළඹ උතුර අපරාධ විමර්ශන කාර්යාංශයේත් මෝදර චතුර නැමැත්තා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවා සිටි බව සඳහන්. 

සිරමැදිරිය තුළට හරියට වාතාශ්‍රයවත් නෑ - සලේට වධ දුන්නද බලන්න හිටපු සිර මැදිරියට ගිය මානව හිමිකම් කොමිෂන් සභාවෙන් වාර්තාවක්

සිරමැදිරිය තුළට හරියට වාතාශ්‍රයවත් නෑ - සලේට වධ දුන්නද බලන්න හිටපු සිර මැදිරියට ගිය මානව හිමිකම් කොමිෂන් සභාවෙන් වාර්තාවක්

ෂාන් විජයලාල්ගේ පුද්ගලික ලේකම් අල්ලස් කොමිෂමින් අත්අඩංගුවට

ෂාන් විජයලාල්ගේ පුද්ගලික ලේකම් අල්ලස් කොමිෂමින් අත්අඩංගුවට

උදෑසන 5.30 දිවයිනටම නිකුත් කළ නිවේදනය - අද 2න් පසු වෙන දේ

උදෑසන 5.30 දිවයිනටම නිකුත් කළ නිවේදනය - අද 2න් පසු වෙන දේ