ත්‍රී රෝධ රථයක් මෝටර් රථයක ගැටුණු දරුණු අනතුර ( CCTV VIDEO)

By Sithumi Jan 08, 2022 12:53 PM GMT
Sithumi

Sithumi

Report

ත්‍රීරෝද රථයක මෝටර් රථයක් ගැටීමෙන් අද (08) අලුයම අනතුරක් සිදුවී තිබුණි. ඒ බත්තරමුල්ල හන්දිය ආසන්නයේදීය. ත්‍රීරෝද රථය මෝටර් රථයේ ගැටීමෙන් අසල තිබූ වෙළෙඳසැලක් තුළට කඩාවැදී තිබුණි

. සිද්ධියෙන් තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ ගමන් කළ කාන්තාවන් දෙදෙනෙක් සහ රියරුදු රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් පසුවෙයි. මෝටර් රථයේ රියරුදු ද රෝහල්ගත වී ඇති බව අප වාර්තාකරු පැවසීය. 

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ෂණ සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now