ඉහළ කොත්මලේ වාන් දොරටු තුනක් විවෘතයි - පහළ ප්‍රදේශවල ජනතාවට විශේෂ දැනුම්දීමක්

By Malith Madushan Oct 27, 2026 04:13 AM GMT
Report

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයේ වාන් දොරටු තුනක් ඊයේ (26) පස්වරුවේ සිට විවෘත කර තිබේ.

ජලාශය භාර ඉංජිනේරුවන් සඳහන් කළේ, ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ද ස්වයංක්‍රීයව විවෘත වන බවයි.

ඒ අනුව, ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔය දෙපස පදිංචි ජනතාව අවධානයෙන් හා සැලකිලිමත්ව සිටින ලෙස ජලාශය භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටියි.

පයාගලම නොසන්සුන් වෙයි - පස් කන්දක් කඩා වැටෙයි - නිවාස තුනකට හානි

පයාගලම නොසන්සුන් වෙයි - පස් කන්දක් කඩා වැටෙයි - නිවාස තුනකට හානි

''සමාජ මාධ්‍ය කැළඹූ ‘වස් කවියක්’ ගැන බොරු වීඩියෝ පැතිරූ අයට වැඩ වරදීද?'' - CCIBයෙන් විමර්ශනයක්

''සමාජ මාධ්‍ය කැළඹූ ‘වස් කවියක්’ ගැන බොරු වීඩියෝ පැතිරූ අයට වැඩ වරදීද?'' - CCIBයෙන් විමර්ශනයක්