චැනල් 4 චෝදනා විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්.

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් චැනල් 4 චෝදනා ගැන සොයාබැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.

එහි ප්‍රධානත්වය විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් අයි ඉමාම් දරන අතර, විශ්‍රාමික ගුවන් හමුදාපති ඒ සී එම් ජයලත් වීරක්කොඩි සහ ජනාධිපති නීතිඥ හර්ෂ ඒ ජේ සෝසා යන මහත්වරුන් අදාළ කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස පත් කර තිබෙනවා.