12 හැවිරිදි සිසුවියක් සමූහ දූෂණයට ලක් කළ 3ක් අල්ලයි.

Sri Lanka Police
By Wayomi Feb 16, 2024 10:12 AM GMT
Wayomi

Wayomi

Report

පාදුක්ක ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක් කළ 61 හැවිරිදි පෙදරේරුවකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීගොඩ පොලිසිය සඳහන් කළේ, මෙම සැකකරුවන් තිදෙනා පසුගිය දෙසැම්බර් මස සිට අවස්ථා කිහිපයකදීම එම දැරිය බලහත්කාරයෙන් සමූහ දූෂණයට ලක් කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් පොලිසියට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා ඊයේ (15) මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ReeCha