ගිය අවුරුදු කාලේ වාගේ නෙවයි.... 40%ක් වාසි

Report

පසුගිය වසරේ අලුත් අවුරුද්දට සාපේක්ෂව මෙවර අලුත් අවුරුදු සමයේ රෙදිපිළි මිල සියයට 40කින් පමණ අඩුවී ඇති බව රෙදිපිළි හා රෙදිපිළි උපාංග ආනයනකරුවෝ පවසති.

සෞඛ්‍ය අංශයෙන් බය හිතෙන අනාවරණයක්...

සෞඛ්‍ය අංශයෙන් බය හිතෙන අනාවරණයක්...

කොවිඩ් වසංගතයෙන් පසු ආර්ථිකය ක්‍රමයෙන් ස්ථාවර තත්ත්වයට පත්වෙමින් පැවතීම, ඩොලරයේ මිල අඩු වීම, ආනයන සීමා ලිහිල් කිරිම වැනි හේතු නිසා රෙදිපිළි මිල අඩු වී ඇති බැව් රෙදිපිළි ආනයනයකරුවකු මෙන්ම ගාල්ල දිස්ත්‍රික් වාණිජ්‍ය හා කර්මාන්ත මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු ද වන හේමන්ත ගමගේ මහතා පවසයි.

ඉඩම් ආරවුලකට නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ ඥාතීන්ගෙන් පහරදීමක්

ඉඩම් ආරවුලකට නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ ඥාතීන්ගෙන් පහරදීමක්

පසුගිය අලුත් අවුරුද්දට වඩා මෙවර රෙදිපිළි සඳහා පාරිභෝගිකයින්ගේ ඉල්ලුම විශාල වශයෙන් වැඩි වී ඇති බව ද පවසන ගමගේ මහතා ඉන්දියාව, චීනය හා තායිලන්තය වැනි රටවලින් වැඩි වශයෙන් මෙරටට රෙදිපිළි ආනයනය කරනු ලබන බව ද පවසයි.