ලුණු තියෙනවා.වැස්සට දියවුණා.. මදි ටික රටින් ගේනවා - ඇමති වසන්ත

Report

මේ දිනවල රට තුළ හිගයක් නිර්මාණය වී තිබේ.රටට අවශ්‍ය ප්‍රමාණයට ලුණු රට තුළ නිෂ්පාදනය කරමින් තිබෙන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

තෙල් සංස්ථාවේ 'iPhone' බිල් පිටවුණා වගේ රහස් එළියට යන නිසා සංස්ථාව ඩිජිටල් කරනවලු..

තෙල් සංස්ථාවේ 'iPhone' බිල් පිටවුණා වගේ රහස් එළියට යන නිසා සංස්ථාව ඩිජිටල් කරනවලු..

නමුත් බලාපොරොත්තු නොවූ ලෙස ඇති වූ වර්ෂාව හේතුවැන් ලුණු අස්වැන්න දිය වී බාධා මතුවූ බවද හෙතෙම කියා සිටියි.

ඒ අනුව මදි වන ප්‍රමාණය ආනයනය කිරීමට සිදුවූ බවත් පැවසූ ඔහු ආනයනිව ලුණු තොග හෙට දිනයේ මෙරටට ලැබුණු ඇති බවද පැවසීය. රජයේ ප්‍රවෘත්තිය දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී..

විවිධ තරග ඉසව් සදහා අනුදි හැඩවුණු හැටි

විවිධ තරග ඉසව් සදහා අනුදි හැඩවුණු හැටි