බස් රථයක් නවතා සත්තම් දැමූ තරුණයා...යකඩ පොල්ලටත් මෙල්ල නොවෙයි.. සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝව.(VIDEO)

Accident Sri Lanka Pasyala Bus case
By Aruna Jan 11, 2022 11:26 PM GMT
Aruna

Aruna

Report

ලංගම බස් රථයක් සමඟ මුහුණට මුහුණ ගැටෙන්නට සුදානමින් තනිවම සටන් වදින තරුණයෙකු ගැන අපූරූ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතිනවා.

කොළඹ නුවර මාර්ගයේ පස්යාල හන්දිය ආසන්නයේ සිදුවූ මෙම සිදුවීම අසළ මෝටර් රථයක ගමන් කරමින් සිටි අයෙකුගේ කැමරා කාචයක මෙසේ සටහන් ව තිබුණා.

අදාල වීඩියෝව පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now