ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් හමුවෙයි..
By Hashini
ටයිටන් සබ්මැරීනයේ සුන් බුන් සහ මිනිස් අස්ථි කොටස් බවට සැක කෙරෙන අස්ථි සොයා ගෙන ආථොඉ බව ඇමරිකානු වෙරළාරක්‍ෂක බලකාය පවසනවා.
ටයිටන් සබ්මැරීනය ටයිටැනික් නෞකාවේ සුන්බුන් නිරීක්‍ෂණය සඳහා මුහුදු පතුලට ගමන් කිරීමේදී පුපුරා ගොස් තිබුණා.
පසුගිය ජූනි මාසයේදී ටයිටනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය පස් දෙනෙකුද සමඟින් එම සබ්මැරීනය පුපුරා ගිය බවට වාර්තා වුණා.
ටයිටන් සබ්මැරීනයේ ඉතිරි අමතර කොටස් ඇමරිකාවේ වරායකට ගෙන ගෝ ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සොයා ගත් අස්ථි කොටස් වෛද්‍ය පර්යේෂණ සඳහා යොමු කර තිබෙනවා.