ඔන්න අද ඉදන් එයා අයෙත් වැඩ...බලන්නකෝ කොහොමද කියලා..

Report

කොළඹ කොටුව සිට තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය අද (12) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් දැනට තාවකාලිකව නවතා තිබූ තලේමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය මෙලෙස ආරම්භ කිරීමට කටයුතු සැලසුම්කර ඇති බවය.

නරුම සැමියකු බිරිදකට කල අහස පොළොව නුහුලන අපරාධය..

නරුම සැමියකු බිරිදකට කල අහස පොළොව නුහුලන අපරාධය..

ඒ අනුව හෙට සිට කොළඹ සහ තලේමන්නාරම අතර පහත පරිදි දුම්රිය ධාවනය සිදු කෙරේ.

කොළඹ කොටුව - තලෙයිමන්නාරම

2024.11.12 දින සිට - කොළඹ කොටුව පිටත්වීම ප.ව. 16.15 තලෙයිමන්නාරම ළඟාවීම ප.ව. 22.15

තලෙයිමන්නාරම - කොළඹ කොටුව

2024.11.13 දින සිට - තලෙයිමන්නාරම පිටත්වීම පෙ.ව. 04.15 කොළඹ කොටුව ළඟාවීම පෙ.ව. 10.15