තෙවන පාසල් වාරය අදින් ඇරඹේ
2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා තෙවන පාසල් වාරය හෙට(18) ආරම්භ වේ.
මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරය 2025.08.25 වන සඳුදා දින ආරම්භ වේ.