දළදා මාලිගයේ වත්මන් ගිහි භාරකාරත්වයේ ධුර කාලය මේ වසරෙන් අවසන් ..

By Piyumika Jan 02, 2025 12:46 PM GMT
Report

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වත්මන් දියවඩන නිලමේවරයාගේ ධුර කාලය මෙම වසරේ සැප්තැම්බර් මා⁣සයෙන් අවසන් වීමට නියමිතව ඇත.

"විශේෂයෙන් පිරිමි දරුවන් අධ්‍යාපන ක්‍රමයෙන් බොහෝ දුරට ඈත්වෙමින් සිටිනවා"සිසුන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයා බැලිය යුතුයි..

"විශේෂයෙන් පිරිමි දරුවන් අධ්‍යාපන ක්‍රමයෙන් බොහෝ දුරට ඈත්වෙමින් සිටිනවා"සිසුන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයා බැලිය යුතුයි..

ඒ අනුව නව දියවඩන නිලමේවරයෙකු තෝරා පත් කරගැනීමේ ජන්ද විමසීම මෙම වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය.

වත්මන් දියවඩන නිලමේවරයා 2005 වසරේ දී එම ධුරයට පත් වුණි.

සයිබර් ප්‍රහාරයට ලක්වූ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යථා තත්ත්වයට..

සයිබර් ප්‍රහාරයට ලක්වූ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යථා තත්ත්වයට..

ඉන් අනතුරුව අවස්ථා 02 කදී ඔහු දියවඩන නිලමේවරයා ලෙස ජන්දයෙන් තේරී පත් වී ඇති බව සඳහන් ය. දියවඩන නිලමේවරයෙකුගේ ධුර කාලය අවුරුදු 10කි.

You may like this video