සයිබර් ප්‍රහාරයට ලක්වූ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යථා තත්ත්වයට..
සයිබර් ප්‍රහාරයට ලක්වූ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබේ.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ඒ බව පැවසීය.
කෙසේවෙතත් අදාළ සයිබර් ප්‍රහාරය කුමන පාර්ශ්වයක් සිදුකළේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති බව සඳහන්ය.

"විශේෂයෙන් පිරිමි දරුවන් අධ්‍යාපන ක්‍රමයෙන් බොහෝ දුරට ඈත්වෙමින් සිටිනවා"සිසුන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයා බැලිය යුතුයි..
පසුගිය දෙසැම්බර් මස 30 වන දින රාත්‍රියේ පොලීසියේ සමාජ මාධ්‍ය ජාලාවලට ද සයිබර් ප්‍රහාරයක් එල්ල වූ අතර, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ද එවැනිම ප්‍රහාරයක් එල්ල වී තිබුණි.
You may like this video