හෙට T20 ලෝක කුසලානයේ අවසන් මහා තරගය...

Report

හෙට (29) දිනයේ දී පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ බාබඩෝස් හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාපිටියේ දී ය.

බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙක් පළා යයි...

බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙක් පළා යයි...

එම තරගය ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වේ.

මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ කිරීමට නියමිත ය.