දේශපාලකයින් රටේ තාරුණ්‍යය පා පන්දුවක් බවට පත් කරලා - විපක්ෂ නායකගෙන් සැර ප්‍රකාශයක්..(VIDEO)

politics youth badulla Sajith premadasa
By Sewvandhi Jan 18, 2022 01:53 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දේශපාලනඥයින් විසින් රටේ තාරුණ්‍යය දේශපාලන පාපන්දුවක් බවට පත්කර ගැනීමේ ක්‍රමවේදය වහා නතර කළ යුතු බව විපක්ෂ නායක සජිත්ප්‍රේමදාස මහතා පවසනවා

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කලේ සමඟි විහිදුම් බලගනයේ බදුල්ල දිස්ත්‍රික් සම්මේලනය අමතමින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now