වසර ගණනාවක් නඩු ඇදෙන්න හේතුව මෙන්න. - ජනපතිත් ව්‍යවස්ථාදායක සභාව නැටවීමේ වෑයමක්. - (VIDEO)

Ranil Wickremesinghe Sri Lanka Politician Supreme Court of Sri Lanka President of Sri lanka
By Wayomi Feb 21, 2024 12:12 PM GMT
Wayomi

Wayomi

Report

විනිශ්චයකාරකවරු හිඟවීම මෙරට අධිකරණ තුළ වසර ගණනාවක් නඩු ඇදී ඇදී යාමට හේතුව වී ඇති බව ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පේනවා දෙනවා.

ජනාධිපති සහ ව්‍යවස්ථාදායකය අතර ඝට්ටනයක් උද්ගතව ඇති බවත්, ජනපති ව්‍යවස්ථාදායක සභාව නටවන්න හදන බවත් ඔහු මෙහිදී අවධාරණය කර සිටියා.

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මේ බව සඳහන් කළේ,අද මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් ඔහු කියා සිටියේ මෙවැන්නක්,