සමූපකාර කළමනාකරු විදුලි සැර වැදී මරුට
නිවසේ එදිනෙදා වැඩ කටයුතු කරද්දී සියල්ලට ප්‍රථම තමන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් විය යුතුයි.එසේ නොමැති වුවහොත් තමන්ගේ ජීවිතයට පවා අනතුරු සිදුවිය හැකිය.එයාකාරයෙන් සිදුවූ අනතුරක් ගැන කියන්නයි මේ සූදානම.
ඒ අනුව පොල්පිතිගම සීමාසහිත සමුපකාර සංගමයේ අළෙවි කළමණාකරු විදුලි සැර වැදී මියගොස් ඇති අතර ඔහු බේරාගැනීමට ගිය බිරිය සහ තවත් අයකුද විදුලි සැර වැදී රෝහල් ගත කර ඇතැයි පොලිසියකියයි මෙසේ මියගොස් ඇත්තේ ඩබිලිවි එමි.රත්නායක නමැති අයෙකි.
පොල්පිතිගම සමුපකාර සංගමයේ රාජකාරියට යෑමට සුදානමි වෙද්දී, නිවසේ රූපවාහිනියට සමිබන්ධ නිවසින් බාහිරව ස්ථාන ගත කර ඇති ඇන්ටනාව සුසර කිරීමට යෑමෙිදී විදුලිසැර වැදීමත් සමගම අමිමෝ" යනුවෙන් හඬනගා බිමවැටුණ මොහොතේ , ඔහුගේ බිරිද සහ අසල්වැසි නිවසේ දියණියක් පැමිණ බිමවැටුන සැමිය ඔසවාගැණීමට වෙරදරද්දී වෙරදරද්දී ඔවුන්දෙදෙනාටද සැරයැදී මෙන් අනතුරක් සිදුවී ඇත.
