දුම්රිය ප්‍රතිව්‍යුහගත කරන කමිටුව රැස් වෙයි.

Sri Lanka Sri Lanka Railways Department of Railways Railways
By Hashini Sep 02, 2023 12:07 PM GMT
Hashini

Hashini

Report

ලබන 6 වනදා දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පත් කල කමිටුව රැස්වීමට නියමිතයි.

මෙම කමිටුවේ සභාපතිත්වය දරන්නේ වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාය.

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරිවරු දෙදෙනෙකු සහ හිටපු සංඥා උප දෙපාර්තමේන්තු ප්‍රධානියෙකු ඇතුළු 14 දෙනෙකු මෙම කමිටුවේ අනෙකුත් සාමාජිකයන් ලෙස කටුතු කරන බවයි වාර්තා වෙන්නේ. 



ReeCha