අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගැන එකවරම ගත් තීරණයක් මෙන්න..(PHOTO)

Lanka Sathosa Latest Headlines Decision Making
By krishani Jun 14, 2024 12:43 PM GMT
krishani

krishani

Report

ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගැන එකවරම ගත් තීරණයක් මෙන්න..(PHOTO) | The Prices Of Some Essential Items Are Down

ඒ අනුව පහත සදහන් අත්‍යවශය භාණ්ඩ වල මිළ පහත දැමෙනු ඇත.

අද (14) සිට මෙම භාණ්ඩ දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් ලබා ගත හැක.

එම මිල හා භාණ්ඩ පහත දැක්වේ,

මේ අතර, මේ වන විට වෙළෙඳපොළේ බිත්තර මිල යළි ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, බිත්තරයක මිල රුපියල් 55 - 60 අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙලෙස බිත්තර මිල ඉහළ ගොස් ඇත්තේ පැවැති ගංවතුර තත්ත්වය හේතුවෙන් බව වෙළෙඳුන් සඳහන් කළේ ය.

පසුගියදා ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පැවසුවේ අතිරික්ත බිත්තර නිෂ්පාදනයක් වෙළෙඳපොළට පැමිණීම හේතුවෙන් ඉදිරියේ දී බිත්තර මිල තවත් පහළ යනු ඇති බවයි.

එවන් පසුබිමක අද (14) බිත්තර මිල යළි ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයින් මෙන්ම වෙළෙඳුන් ද සඳහන් කළේ ය.

ඒ සම්බන්ධයෙන් වන සම්පූර්ණ විස්තරය පහතින්,

බිත්තර කාලත් හමාර ද?. බිත්තර ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න.

බිත්තර කාලත් හමාර ද?. බිත්තර ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න.


Gallery