හැමෝම පුදුම කරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට හදිසියේම අවේ කවුද බලන්නකෝ.. (VIDEO/PHOTOS)

Colombo Anura Kumara Dissanayaka Sri Lanka President of Sri lanka AKD
By Piyumika Sep 28, 2024 08:12 AM GMT
Piyumika

Piyumika

Report

සාහිත්‍ය මාසය නිමිති කරගනිමින් 25 වන වරටත් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන 'කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය' සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28) පෙරවරුවේ එක් විය.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා පත් කරයි..

එහිදී ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා විසින් ළමා පොත් පිළිබඳ ජාතික ප්‍රතිපතියේ කෙටුම්පත ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

මෙවර පොත් ප්‍රදර්ශනය කුටි 400කින් පමණ සමන්විත ය.

දෙස් විදෙස් පොත් ඇතුළත් කුටි කිහිපයක් නිරීක්ෂණ කළ ජනාධිපතිවරයා  දේශීය ප්‍රකාශකයන් සහ පොත් ලෝලීන් සමඟ කතාබහක නිරත විය.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා පත් කරයි..

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා පත් කරයි..

ඔහුගේ අනපේක්ෂිත පැමිණීම එහි පැමිණ සිටි පිරිස සතුටට පත්කළ අතර ජනාධිපතිවරයාට සමීප වීමට ජනතාව දැඩි උත්සාහයක් දරන අයුරු දැකගන්නට ලැබිණි. ජනාධිපතිවරයා එප පිරිස අතරින් ආපසු රැගෙන ඒමට ආරක්ෂාව සඳහා සිටි කමාන්ඩෝ භට පිරිස් වලට දැඩි වෙහෙසක් දරන්නටද සිදු විය.

මේ දවස් වල කාගේත් කතාබහට ලක් වෙන ක්‍රිකට් පිලේ අලුත්ම වැඩකාරයා ගැන ඇන්ජෙලෝ කියපු දේ ..

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම පොත් ප්‍රදර්ශනය ඊයේ (27) ආරම්භ වූ අතර, ඔක්තෝබර් 06 වැනිදා දක්වා පෙ.ව 9.00 සිට රාත්‍රී 7.00 දක්වා පැවැත් වේ.  

හැමෝම පුදුම කරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට හදිසියේම අවේ කවුද බලන්නකෝ.. (VIDEO/PHOTOS) | The President Joins The Colombo Book Fair

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%