ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා පත් කරයි..
Sri Lanka
Bar Association of Sri Lanka
By Piyumika
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස අනුර මැද්දේගොඩ පත්කර තිබේ.
එමෙන්ම එම සංගමයේ උප සභාපති ලෙස රාසික් සරූක් පත් කර ඇත.
හිටපු ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න සහ හිටපු නියෝජ්‍ය සභාපති ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස යන අයගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පුරප්පාඩු පිරවීම සඳහායි මෙම පත් කිරීම් සිදු කර ඇත්තේ.