ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබාදී මිය ගිය රෝගියා ගැන තීරණයක්..
කොළඹ ජාතික රෝහලේදී රෝගියෙකුට ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබාදීමෙන් එම රෝගියා මියගිය බවට වාර්තා පළවී තිබුණි.
සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා, ඒ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් වාර්තාවක් කැඳවීමට කටයුතු කර තිබේ.