මීළඟ පාප් වහන්සේ මැල්කම් රංජිත් හිමිපාණනන්?

Report

අද පෙරවරුවේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ අතර ස්වර්ගස්ථ වන අවස්ථාවේ උන්වහන්සේ 88 වන වියේ පසුවූ අතර වහන්සේ, බ්‍රොන්කයිටිස් රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගියදා රෝමයේ ගෙමෙලි රෝහලට ඇතුළත් කෙරුණු අතර, පසුව සුවය ලබා ආපසු පැමිණියහ.

කොටස් වෙළෙඳපොළ කඩාගෙන වැටෙයි

කොටස් වෙළෙඳපොළ කඩාගෙන වැටෙයි

පෙර දෙන වතිකානුවේ පැවැත්වූ පාස්කු ඉරිදා දේව මෙහෙය සඳහාද උන්වහන්සේ සහභාගි විය. වසර දොළහක් රෝමානු කතෝලික පල්ලියේ නායකයා වශයෙන් කටයුතු කළ උන්වහන්සේ අද දින ස්වර්ගස්ථ වීම හේතුවෙන් උන්වහන්සේගේ පදවිය ලබාදීම සඳහා මීළඟ පාප් වහන්සේ තේරීමේ අවස්ථාව පිළිබඳව මේ වන විට අවධානය යොමු කර ඇත.

ඒ සඳහා තරග වැදීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමාද තරග වැදීමට සූදානම් බව සඳහන් වේ. මේ තරඟය සඳහා කාදිනල්වරුන් දොලොස් දෙනෙක් සහභාගී වන අතර එම ලැයිස්තුව පහතින් දැක්වේ.

පෝලිම් පිටින් දළදා වන්දවන්න මම නෝනාවත් අරන් යන්නෑ - ලාල් කාන්ත

පෝලිම් පිටින් දළදා වන්දවන්න මම නෝනාවත් අරන් යන්නෑ - ලාල් කාන්ත

Gallery