නව ශ්‍රී ලංකා දැල්පන්දු සංචිතය නම් කර තිබෙනවා.
ඒ, ලබන වසරේ සැප්තැම්බර් මාසයේ පැවැත්විමට නියමිත ආසියානු දැල්පන්දු ශුරතාවලිය ඉලක්ක කරගනිමින්.
මේ අනුව මෙම සංචිතයට සෙමිනි අල්විස්, ගයනි දිසානායක, හසිතා මෙන්ඩිස්, දුලංගි වන්නිතිලක, ගයංජලී අමරවංශ, භාෂිනි ද සිල්වා, රෂ්මි පෙරේරා, ඉමාෂා පෙරේරා, ශානිකා පෙරේරා, රැක්ෂලා හපුආරච්චි, සුසීමා බණ්ඩාර, රෂ්මි දිව්‍යාංජලි, ගයත්‍රි කෞෂල්‍යයා, හංසිමා දිසානායක, සචිනි රොද්‍රගු, උමයංගනා දිල්ෂානි, සමින්දි රසාංගි,රෙෂිනි සසදරා යන ක්‍රීඩිකාවන් ඇතුලත්.
මෙම සංචිතය තෝරා ගැනීමේ තරග පසුගිය දා සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාගාරයේදී පැවැත් විය.