සඳරුව මුහුදට දැම්මද? මුහුදට වැටුණද? - ජර්මන් නෞකාවක සිටි ලංකික නාවිකයාගේ අභිරහස් අතුරුදන්වීම. - (VIDEO)

Sri Lanka Police Government Of Sri Lanka
By Wayomi Feb 22, 2024 03:56 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකා නාවිකයෙකු නෞකාවකින් මුහුදට ඇද වැටී අතුරුදන් වී ඇති බව වාර්තා වෙනවා.

ඔහු හොරණ - අඟුරුවාතොට ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙක්.

එම තරුණයා පසුගිය ජනවාරි මස 02 ජර්මන් රජයට අයත් නෞකාවක සේවයට එක්ව තිබෙනවා.

අදාළ නෞකාව පසුගිය 18 වනදා ස්පාඤ්ඤයේ සිට තවත් වරායක් වෙත යමින් සිටියදී මොහු මුහුදට ඇද වැටී තිබෙනවා.


ReeCha