අවුරුදු තුනෙන් නිරූපණ ක්ෂේත්‍රයට පැමිණ රූපයෙන් ලොවම වසඟ කරගත් ලොව අයස්කාන්තම දැරිය (PHOTOS)

By Sewvandhi Nov 22, 2021 12:17 PM GMT
Sewvandhi

Sewvandhi

Report

නිල වශයෙන් නම් නොකලත් ලොව අයස්කාන්ත දැරිය ලෙස හදුන්වන මේ පුංචි දැරිය, ඇගේ සුන්දර මුහුණත් සුරතල් සිනාවත් නිසා ලොව පුරා ලොකු කුඩා කාගෙත් ආදරය සහ අවධානය දිනාගෙන තිබෙනවා.

ඉරාන ජාතික දැරියක් වන මැය 2016 ජනවාර 10 ඉරානයේදී උපත ලබා තිබෙනවා. ලෝක ප්‍රසිද්ධ ළමා ඇදුම් නිෂ්පාදනවලට පෙනි සිටීමේ වාසනව ඇයට උදා වෙන්නේ අවුරුදු 3 ඉදන්.

මේ සමගින් ඇයට ලෝකප්‍රකට ළමා නිරුපිකාවක් බවට පත්වි වීමට වාසනාව ලැබෙනවා.

පසුගගිය වසරේ ඇයගේ ආදයම ඇමරිකානු ඩොල්ර 500,000 ක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW

 

GalleryGalleryGalleryGalleryGallery