Facebook Massenger වල සිදු වන අලුත්ම වෙනස.

Facebook
By Wayomi Aug 10, 2023 12:08 PM GMT
Wayomi

Wayomi

Report

ලබන සැප්තැම්බර් 28 වනදා සිට Facebook Massenger විසින් ජංගම දුරකථන අංකයට පැමිණෙන කෙටි පණිවිඩ සඳහා සහය ලබා නොදීමට තීරණය කර තිබෙනවා. 

2016 වර්ෂයේදී මෙටා සහ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් එකාබද්ධ කිරීම සඳහා මෙම පහසුකම හදුන්වා දීමත් සමඟම, ( SMS) පණිවිඩ දම් පාටින් සහ Massenger පණිවිඩ නිල පැහැයෙන් පෙන්වීම සිදු කරනු ලබනවා.   

ReeCha