ඊශ්‍රායල් තහනම නොතකා ඉරාන කතානායක ලෙබනන් ආපු හැටි ..

By Piyumika Oct 13, 2024 02:28 AM GMT
Report

ඉරාන‍ කථානායක මොහොමඩ් බකර් කලිබාෆ් ලෙබනනයේ සංචාරයක් සඳහා ඊයේ  (12) පැමිණ තිබේ .

ඉරාන ගුවන්සේවා සඳහා ලෙබනනයට පිවිසිමට ඊශ්‍රායල විසින් තහනම් පනවා ඇති මොහොතක ඔහු විසින් Airbus A321 වර්ගයේ ගුවන් යානයක් පදවාගෙන ලෙබනනය, බේරුට් ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වනු ලැබීය.

සුඛෝපභෝගී බංගලාවක රහසේම කරගෙන යමින් සිට නීති විරෝධී ක්‍රියාකාරකමක් වටලයි..

සුඛෝපභෝගී බංගලාවක රහසේම කරගෙන යමින් සිට නීති විරෝධී ක්‍රියාකාරකමක් වටලයි..

කාලිබාෆ් ඉරාන ගුවන් හමුදාවේ හිටපු ගුවන් නියමුවෙකු ලෙස සහ අණ දෙන නිලධාරීයෙකු ලෙසද කටයුතු කර තිබේ.

බේරුට් වෙතට පැමිණි ඉරාන පාර්ලිමේන්තු කථානායකවරයා ඊශ්‍රායල ගුවන් ප්‍රහාර වලින් විනාශයට පත්වූ ස්ථාන නිරික්ෂණය සඳහාද එක්විය.