අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට ගනී...

Report

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැති විරෝධතාවයක් අතරතුර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලාංකික තරුණයින්ට ඊශ්‍රායලයේ නව රැකියා අවස්ථා...

ශ්‍රී ලාංකික තරුණයින්ට ඊශ්‍රායලයේ නව රැකියා අවස්ථා...

මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ , ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට එරෙහිව, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉදිරිකිරීමට එරෙහිව ය.