අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට ගනී...
By Parami Dissanayake
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැති විරෝධතාවයක් අතරතුර අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ , ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට එරෙහිව, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉදිරිකිරීමට එරෙහිව ය.