බත්තරමුල්ලේ ආසාදිතයින් වැඩි වූයේ වැඩිහිටි නිවාසය නිසාද

Covid-19
By Thaya Mar 20, 2021 12:06 PM GMT
Report

බත්තරමුල්ලේ ආසාදිතයින් වැඩිවීමට හේතුව එම ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයකින් ආසාදිතයින් හමුවීම බව සෞඛ්‍ය අංශ පවසති. එම වැඩිහිටි නිවාසයෙන් ආසාදිතයින් 58 දෙනෙකු හමුවූ බව ප්‍රදේශය භාර සෞඛ්‍ය නිලධාරියෙක් පැවසීය.