උතුරේ ප්‍රශ්නයක් තමිල්නාඩුවට යයි.. වහා කරන්න යන දෙය මෙන්න..
By krishani
උතුරේ ධීවර ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
ඒ උතුරේ ධීවර නියෝජිතයින් සහ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කේ. ස්ටාලින් අතර ය.
පසුගියදා තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා සමග ඉලංකෙයි තමිල් අරසු කච්චි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් විසින් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ තමිල්නාඩුවේ දී ය.
එහිදී ධීවර ගැටලුව ගැන තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා දැනුවත් කර ඇති බව සදහන් වේ.
කෙසේ වෙතත්, ඒ අනුව මේ සම්බන්ධයෙන් වෙනමම සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර එයට උතුරේ ධීවර සංගම් නියෝජතයින් එක්වනු ඇති බව වාර්තා වේ.
You May Like This Video👇