පොලිසියෙන් රියදුරන්ට ඉල්ලීමක් - රථවාහන ගමනා ගමනයට බාධා

Report

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ආසන්න නවල පස්වරුවේ ගිගුරුම් සහිත අධික වැසි පතිත විය.

අධික වර්ෂාවත් සමග බගවන්තලාව ප්‍ර දේශයේ පහත්බිම් රැසක පිහිටි වතු නිවාස රැසක් ජලයෙන් යට වී තිබූ අතර, පවතින වර්ෂාවත් සමග රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇත.

පවතින වර්ෂාවත් සමග හැටන්- නුවරඑළිය, හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගවල රථවාහන ධාවනය කිරිමෙදි සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

මේ තුන්දෙනාව දැක්කද? දැක්කොත් වහාම පොලිසියට දැනුම්දෙන්න - මහජනතාවට විශේෂ දැනුම්දීමක්

මේ තුන්දෙනාව දැක්කද? දැක්කොත් වහාම පොලිසියට දැනුම්දෙන්න - මහජනතාවට විශේෂ දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක්? ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මිල සංශෝධනය ගැන නිවේදනයක්

ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක්? ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මිල සංශෝධනය ගැන නිවේදනයක්