හදිසියේම ඉරාන ප්‍රබලයෙක් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

Report

ඉරාන ඛනිජ තෙල් අමාත්‍ය මොහ්සෙන් පක්නෙජාඩ් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියාන් විසින් හමීඩ් බෝවාර්ඩ් එරට ඛනිජ තෙල් අමාත්‍යාංශයේ වැඩබලන ප්‍රධානියා ලෙස පත්කර ඇති බව ජනාධිපති කාර්යාලය නිවේදනය කර තිබේ.

ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක්? ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මිල සංශෝධනය ගැන නිවේදනයක්

ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක්? ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මිල සංශෝධනය ගැන නිවේදනයක්