පුංචි තිරය හොල්ලපු ආදරණීය යුවළ ඇත්තටම විවාහ වෙයි - දුශේනීටයි චතුරංගටයි ප්‍රේක්ෂකයන්ගෙන් හදපිරි සුබ පැතුම්

Report

මේ දිනවල හැමෝගෙම ආදරය දිනාගන විකාශය වෙන ලංකාවේ ජනප්‍රිය ටෙලිනාට්‍යක ආදරණීය පෙම්වතුන් යුවළ දුශේනී මියුරංගී සහ චතුරංග ඔන්න විවාහ වෙලා . ප්‍රේක්ෂක සිත් සතුටින් පිරෙන් ආරංචියක් වගනම් නොඅනුමානයි .

ඉතිං මේ දෙන්නගෙම රංගනයට ආශා කළ ප්‍රේක්ෂකයන් ඔවුන් ඇත්තටම විවාහ වුණානම් කියලා හිතින් හිතපු අවස්ථා ඕන තරම් ඇති .

ලස්සන මනාලියක් වුණ හැඩකාර දුෂේනිත් , කඩවසම් මනමාලයෙක් වුණ ඔහුත් මේ වෙද්දී ප්‍රේක්ෂක සිත් වසග කර හමාරයි .

රංගනයේ ඇති ප්‍රතිභාව නිසාම ඒ දෙන්න සම්මානයට පවා පාත්‍ර වුණා . ප්‍රේක්ෂක සිත් පුදුමයට පත් කරමින් විවාහ වුණ ආදරණීය යුවළට හදවතින්ම සුබ පැතුම්  


GalleryGalleryGalleryGalleryGallery