ඉදිරි පැය 24 ලේසි වෙන එකක් නෑ.. ලැබුණ නවතම කාලගුණ නිවේදනය මෙන්න..

Report

ඉදිරි පැය 24 තුළ නැගෙනහිර, ඌව, උතුර සහ උතුරු-මැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලටත් මි.මී 150ක පමණ තද වැසි අපේක්ෂා කළ හැකිය.

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.

එමෙන්ම, හෙට දින ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

රජය, ගෙන්වන වාහන වලට බදු ගහනකොට රට තුළ තියෙන වාහනවල මිලට මොකද වෙන්නෙ?. වෙන දෙය මෙන්න..(VIDEO)

රජය, ගෙන්වන වාහන වලට බදු ගහනකොට රට තුළ තියෙන වාහනවල මිලට මොකද වෙන්නෙ?. වෙන දෙය මෙන්න..(VIDEO)

නව රජයේ මංගල අයවැයෙන්, රාජ්‍ය සේවයේ දැවැන්ත පඩි වැඩි වීමක්?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

නව රජයේ මංගල අයවැයෙන්, රාජ්‍ය සේවයේ දැවැන්ත පඩි වැඩි වීමක්?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

තවද, නැගෙනහිර, ඌව, මධ්‍යම, සහ දකුණූ පළාත්වලට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකිය.

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයෙහි සදහන් වේ.

ලක්ෂ 30ක් දක්වා ගිය වැගන් ආර් බද්ද.. අනිත් වාහන වලට?.. වාහන මිලට වෙන දෙය මෙන්න..(VIDEO)

ලක්ෂ 30ක් දක්වා ගිය වැගන් ආර් බද්ද.. අනිත් වාහන වලට?.. වාහන මිලට වෙන දෙය මෙන්න..(VIDEO)

You May Like This Video👇