කණ්ඩලමේ හැඩකාරයාත් සදහටම සමු ගෙන

Report

මාස 6කට අධික කාලයක් කණ්ඩලම වැව් තාවුල්ලේ ප්‍රතිකාර ලබමින් සිටි 'කණ්ඩලමේ හැඩකාරයා' වන අලියා අද (13) දින පස්වරුවේ මියගොස් ඇති බව වාර්තා වේ.

ඉදිරි පාදයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවුණු මෙම සද්දන්තයා වයස අවුරුදු 25 -30 අතර පසු වූ අලියෙක් බව සඳහන්.

එසේම කණගාටුදායක පුවත නම් අලි - මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම වනඅලියා අවස්ථා රැසකදීම වෙඩි ප්‍රහාරයන්ට ලක්ව සිටීමයි.

ඒ අනුව මීට වසරකට පමණ ඉහත දී ද වෙඩිප්‍රහාරයක් එල්ල වී ඉන් ප්‍රතිකාර ලබා වනයට මුදාහැර සිටියදී නැවත මෙසේ වෙඩි ප්‍රහාරයකට ලක්ව සිටි බව සඳහන්.

මීට පස්සේ සෑම සඳුදා දිනකම මේක අනිවාර්යයි, රජයෙන් මුළු රටටම නිවේදනයක්

මීට පස්සේ සෑම සඳුදා දිනකම මේක අනිවාර්යයි, රජයෙන් මුළු රටටම නිවේදනයක්

මොන නරුමයෙක්ද දෙයියනේ මාස පහේ ගැබිනි කතයි සහකරුවයි මේ තරම් කෲර විදිහට මරලා තියෙන්නේ, හිස කඳින් වෙන් කරලා

මොන නරුමයෙක්ද දෙයියනේ මාස පහේ ගැබිනි කතයි සහකරුවයි මේ තරම් කෲර විදිහට මරලා තියෙන්නේ, හිස කඳින් වෙන් කරලා

මුළු රටටම විශේෂ දැනුවත් කිරීමක්, මේ රෝගෙන් බේරෙන්න නම් මේවා පිළිපදින්න

මුළු රටටම විශේෂ දැනුවත් කිරීමක්, මේ රෝගෙන් බේරෙන්න නම් මේවා පිළිපදින්න