ඩොලරය සීඝ්‍රයෙන් පහලට

Report

 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) දින දෛනික විනිමය අනුපාතික සටහන නිකුත් කර තිබෙනවා.

දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 296.52ක් ලෙස සහ විකුණුම් මිල රු. 304.88ක් ලෙස පහළ ගොස් තිබෙනවා.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

ඩොලර් මිලියන 110 ක කිරි ගව ආනයනයට මහින්ද , මෛත්‍රී , රනිල් , බැසිල් සම්බන්ධයි

ඩොලර් මිලියන 110 ක කිරි ගව ආනයනයට මහින්ද , මෛත්‍රී , රනිල් , බැසිල් සම්බන්ධයි

ලංකා බැංකුව - රු. 297.00 - රු. 304.00

ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 294.33 - රු. 305.01

කොමර්ෂල් බැංකුව - රු. 295.06 - රු. 303.50

සම්පත් බැංකුව - රු. 295.12 - රු. 304.75

අමානා බැංකුව - රු. 298.30 - රු. 303.30

මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ දැනුම් දීමක්

මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ දැනුම් දීමක්