ඩොලරය තවත් පහළ යයි

Report

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.88ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.24ක් ලෙස පහළ ගොස් තිබේ.

ලංකාවට ඩොලර් බිලියනයක ආධාර පැකේජයක්.....

ලංකාවට ඩොලර් බිලියනයක ආධාර පැකේජයක්.....

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

ලංකා බැංකුව - රු. 295.50 - රු. 302.50 ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 292.60 - රු. 303.26 හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 295.00 - රු. 302.00 කොමර්ෂල් බැංකුව - රු. 293.23 - රු. 302.25 සම්පත් බැංකුව - රු. 295.00 - රු. 303.00 අමානා බැංකුව - රු. 296.75 - රු. 303.00

පිටින් කට්ටිය ගන්නෙ නෑ කියපු ආණ්ඩුව දැන් මේ කියන කතාව මොකක්ද?

පිටින් කට්ටිය ගන්නෙ නෑ කියපු ආණ්ඩුව දැන් මේ කියන කතාව මොකක්ද?