විනාශකාරී මහා බැංකු පනත ගැන අතුරලියේ රතන හිමි කට අරියි. (VIDEO)

Report

පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජිත මහා බැංකු පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් රතන හිමි ඇතුළු පෙත්සම්කරුවන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් රතන හිමි අද ප්‍රකාශයක් සිදු කළා.

ඒ, අද මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී උන්වහන්සේ විසින් ගොනු කළ පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු සුබ තීන්දුව සහ මහා බැංකු පනතෙන් සිදු වන විනාශකාරී බලපෑම ගැන හෙළි කළේ මෙලෙසින්, 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 


Gallery