පාවෙමින් යන වටිනාකම - රුපියලේ බාල්දු වීම

Report

පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද (ජූලි 07) ශ්‍රී ලංකාවේ සමහර වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් පහත වැටී තිබෙනවා.

සෙලාන් බැංකුවේ, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත රු. 296.25 සහ රු. 302.75 ලෙස නොවෙනස්ව පවතී.

NDB බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාත රු. 296.50 සිට රු. 296.75 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාත රු. 303.50 සිට රු. 303.25 දක්වා අඩු වී ඇත.

අඳුරු ආදරයක්, රුදුරු අනාගතයක් - 17 හැවිරිදි තරුණයාගේ පාපොච්චාරණය

අඳුරු ආදරයක්, රුදුරු අනාගතයක් - 17 හැවිරිදි තරුණයාගේ පාපොච්චාරණය

මහජන බැංකුව වාර්තා කරන්නේ ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාත රු. 296.33 සිට රු. 296.65 දක්වා සහ විකුණුම් අනුපාත රු. 304.08 සිට රු. 303.88 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

කොමර්ෂල් බැංකුවේ, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත පිළිවෙලින් රු. 294.81 සහ රුපියල් 303.25කි.

සම්පත් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතය රුපියල් 296.75 ක් ලෙස නොවෙනස්ව පවතින අතර විකුණුම් අනුපාතය රුපියල් 303.25 කි. 

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල 2024 - නිකුත්වෙන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල 2024 - නිකුත්වෙන දිනය මෙන්න