හෝටල් කාමරයකදී තම මව අපයෝජනය කළ නරුම පුතා.

Sri Lanka Police Sri Lanka Crime
By Wayomi Aug 24, 2023 05:32 PM GMT
Wayomi

Wayomi

Report

හෝටලයක කාමරයක් තුළදී මව අපයෝජනයට ලක් කළ පුතෙකු රත්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු බෝම්බ කුමාර නමැති අන්වර්ථ නාමයකින් හඳුන්වන 53 හැවිරිදි බෝගම්බර ,කයිකාවල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.

මෙම සැකකරු ඔහුට අයත් බව කියන හෝටලයක කාමරයක් තුළදී සිය මව අපයෝජනයට ලක් කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

එලෙස අපයෝජනයට ලක්වූ 74 හැවිරිදි මව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කෙරුණි. 

ReeCha