ඉහළ උද්ධමනය හමුවේ ප්‍රබලයෙක් රන් කාසි නිකුත් කරයි..

By krishani Jul 06, 2022 04:56 AM GMT
krishani

krishani

Report

උද්ධමනය ඉහළ යාම මගින් ලෝකයෙන්ම පළමු වැනි තැන සිටින්නේ සිම්බාබ්වේ රාජ්‍යය යි. 

ඒ අනුව මුදල් ඒකකය දුර්වල වීම හරහා මතු වී ඇති ඉහළ උද්ධමනය පාලනයට රට සටන් කරන බවත් නීත්‍යානුකූල ටෙන්ඩරයක් ලෙස රන් කාසි නිකුත් කිරීම ජූලි මස අග දී ආරම්භ කරන බවත්  සිම්බාබ්වේ මහබැංකුව පවසයි.

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join