ඉදිරි පැය කිහිපය පිළිබඳ කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

Report

ඉදිරි පැය 36 සඳහා බලපැවැත්වෙන පරිදි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර සහ සබරගමුව පළාත්වල, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

වයඹ පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි ඇති විය හැකි බව සදහන් වේ.

සුභ ලග්න 06කට අරුණෝද වාසනාව - නමුත් මේ ලග්න 04කට අවාසියි, දෝෂෙන් වළකින හැටි

සුභ ලග්න 06කට අරුණෝද වාසනාව - නමුත් මේ ලග්න 04කට අවාසියි, දෝෂෙන් වළකින හැටි

දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකිය.

මනූෂ නානායක්කාරට FCID කැඳවීමක්

මනූෂ නානායක්කාරට FCID කැඳවීමක්

මේ පියුමි හංසමාලි ද? ශකිරාද? පිස්සු හදවනවා මෙයානම්

මේ පියුමි හංසමාලි ද? ශකිරාද? පිස්සු හදවනවා මෙයානම්