කවුරුත් ආදරය කරන තනාෂා හතරසිංහ ගේ පෙම්වතා එළියට එයි (PHOTOS)

By Sithumi Dec 05, 2021 04:46 PM GMT
Sithumi

Sithumi

Report

ටනාශා සතරසිංහ කියන්නේ මියුසික් වීඩියෝ නිසා කාගෙත් කතාබහට ලක්වන කවුරුත් ආදරේ කරන චරිතයක්.

ඉතින් පසුගිය දවසක සුරූපී ටනාශා සතරසිංහගේ පෙම්වතා ගැන පළමුවරට හෙළිදරව් වුණා. මාධ්‍ය හමුවේ වුණත් ටනාශා, ඇගේ පෙම්වතා ගැන අනාවරණය කළේ නැහැ.

නමුත් එකවරම ඇය ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට එකතු කරපු ඡායාරූප පෙළක පෙම්වතාගේ ඡායාරූපත් දකින්න ලැබුණා. ඒ වගේම ඇගේ රසිකයිනුත් ඒ ඡායාරූපයට විවිධ ප්‍රතිචාර දක්වලා තිබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGallery